Home » හිතාගන්න බැරි කතාවක් – පූර්ව ප්‍රචාරක පටය එළිදුටු දා

හිතාගන්න බැරි කතාවක් – පූර්ව ප්‍රචාරක පටය එළිදුටු දා

by sachintha
August 28, 2025 1:57 am 0 comment

බුද්ධික සේමසිංහ නවතම ටෙලි නාට්‍ය අධ්‍යක්ෂණයක් වන බුද්ධික රුවන් වික්‍රමසිංහ විසින් නිෂ්පාදනය කළ හිතාගන්න බැරි කතාවක් ටෙලි නාට්‍යයේ පූර්ව ප්‍රචාරක පටය එළිදැක්වීම පසුගිය දින කොළඹ සිටි සෙන්ටර් ස්කෝප් සිනමා ශාලාවේදී පැවැත්විණි. එදින එයට දායක වූ නළු නිළි කැළ සහ විශේෂ ආරාධිත අමුත්තෝ රැසක් සහභාගී වූහ.

උද්දික ප්‍රේමරත්න, සනත් විමලසිරි, රිතු ආකර්ෂා, දසුනී නවෝද්‍යා, සංගීත් ප්‍රභූ, සචින් චතුරංග, අමල් ප්‍රසාද්, දේවින්ද වික්‍රමසිංහ, සසික දිමන්ත සමරේ, නයෝමි පෙරේරා, තනාෂා හතුරුසිංහ රංගනයෙන් එක්වෙති.

You may also like

Leave a Comment

අප ගැන

ශ්‍රී ලාංකීය පුවත්පත් කලාවේ මහගෙදර

 

[email protected]

 

011 2 429 586
011 2 429 587
011 2 429 429

 

Web Advertising : (+94) 112 429 315

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT