84
තරංග ඩාන්සින් ඇකඩමිය ඉදිරිපත් කරන ‘සළඹ’ නර්තන ප්‍රසංගය එළැඹෙන 28 වැනිදා දෙහිවල එස්.ද. එස් ජයසිංහ ක්‍රීඩාංගණයේදී පැවැත්වේ. ලංකාවේ විවිධ නර්තන ශෛලීන් ඉදිරිපත් කරන නර්තන ශිල්පීන් රැසක් එදින වේදිකාව හැඩගන්වයි.
