8
සම්මානලාභී සිනමා අධ්යක්ෂ විමුක්ති ජයසුන්දරගේ Spying Stars (සාංකා) නවතම චිත්‍රපටය 56 වන ඉන්දියානු අන්තර්ජාතික සිනමා උලෙළට ඉදිරිපත් කර ඇත.
මෙහි ඉන්දිරා තිවාරි, සෞම්‍ය ලියනගේ, හිදායත් හසීර්, කෞශල්‍යා ප්‍රනාන්දු, සමනළී ෆොන්සේකා ඇතුළු පිරිසක් රංගනයෙන් දායක වී ඇත. Spying Stars හි විධායක නිෂ්පාදනය නයෝමි අප්සරා ගෙනි.
