Home » විජේරත්න වරකාගොඩ පදිංචි මාවත විජේරත්න වරකාගොඩ පෙදෙස වෙයි

විජේරත්න වරකාගොඩ පදිංචි මාවත විජේරත්න වරකාගොඩ පෙදෙස වෙයි

by mavan
November 27, 2025 12:30 pm 0 comment

ප්‍රවීණ ජ්‍යේෂ්ඨ රංගන ශිල්පී විජේරත්න වරකාගොඩ නමින් කළුබෝවිල ඔහුගේ නිවසට යන මාර්ගය විජේරත්න වරකාගොඩ පෙදෙස නමින් පසුගිය දින ඔහුගේම අතින් විවෘත කෙරිණ. මේ සඳහා කලාකරුවන් සහ විශේෂ ආරාධිත අමුත්තන් සමඟ මාධ්‍යවේදීන් රැසක් සහභාගී වූ අතර ඔහුගේ 92 වැනි ජන්ම දින සැමරුම ද එදින සිදුකෙරිණ.

 

You may also like

Leave a Comment

අප ගැන

ශ්‍රී ලාංකීය පුවත්පත් කලාවේ මහගෙදර

 

[email protected]

 

011 2 429 586
011 2 429 587
011 2 429 429

 

Web Advertising : (+94) 112 429 315

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT