13
සුජීව ප්‍රියාල් යද්දෙහිගේ නාට්‍ය නිර්මාණයක් වන ‘ලෝරන්ස්ගේ මනමාලි’ අද 15 වැනිදා පස්වරුවේ දර්ශන වාර දෙකක් බොරැල්ල නාමෙල් මාලනී පුංචි තියටර් හිදී වේදිකා ගත කෙරේ. රඟහල. LK වෙනුවෙන් ජනක සමන්තගේ ඉදිරිපත් කිරීමකි.
