13
සරත් ධර්මසේන තිර රචනය කළ සුදේෂ් වසන්ත පීරිස්ගේ 25 වන සිනමා නිර්මාණයේ වන ‘රති’ සමාරම්භක උත්සවය පසුගිය දින නවලෝක ශ්රවණාගාරයේදී පැවැත්විණි.
ශශ්රීමාල් සොයියා සමඟ සුරංග අමරසූරිය එක්ව ‘රති’ නිෂ්පාදනයෙන් දායක වේ.

