Home » මෝඩ තරිඳු දින 100 පසු කරයි

මෝඩ තරිඳු දින 100 පසු කරයි

by mavan
January 22, 2026 8:57 am 0 comment

පසුගිය වසරේ තිරගතවු සිනමාපට අතරින් ආදායම් වාර්තා පිහිටුවමින් දිවයින පුරා අති සාර්ථකව තිරගත වූ මෝඩ තරිඳු සිනමා පටය දින 100 පසු කරයි. තිසර මංගල බණ්ඩාර සහ තිසර ඉඹුලාන තිර පිටපත ලියා තිසර ඉඹුලාන අධ්‍යක්‍ෂණය කළ මෝඩ තරිඳු විධායක නිෂ්පාදනයෙන් අමිල ද සිල්වා, තුෂාරි ප්‍රනාන්දු, හසිත වර්ණසූරිය, දිනේෂ් ගමගේ, නන්දසේන ඉඹුලාන සහ තිසර මංගල බණ්ඩාර එක්වෙති. රේඛීය නිෂ්පාදනය උදිත ලක්මාල් කහඳවආරච්චිගෙනි.

You may also like

Leave a Comment

අප ගැන

ශ්‍රී ලාංකීය පුවත්පත් කලාවේ මහගෙදර

 

[email protected]

 

011 2 429 586
011 2 429 587
011 2 429 429

 

Web Advertising : (+94) 112 429 315

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT