9

විශාරද එඩ්වඩ් ජයකොඩිගේ ‘මාරම්බරී’ සංගීත ප්‍රසංගය දිගු කලකට පසු නැවතත් කොළඹ ආනන්ද විද්‍යාලයීය කුලරත්න ශාලාවේදී පැවැත්විණි. මෙම ප්‍රසංගය සඳහා විශාරද චරිතා ප්‍රියදර්ශනී පීරිස්, ප්‍රකට ගායන ශිල්පීන් වන ජානක වික්‍රමසිංහ සහ කිත්සිරි ජයසේකර ගායනයෙන් සහය වූහ.
