17
ක්‍රිෂ් ඇන්තනිගේ සිව්වැනි සිනමා පටය ‘මළ මඟුලයි’ මුහුරත් උලෙළ පසුගියදා බත්තරමුල්ල වෝටර්ස් ඒජ් හෝටල් පරිශ්‍රයේ පිහිටි ඕකීඩ් උත්සව ශාලාවේදී පැවැත්විණි. ක්‍රිස් ඇන්තනි, චාලින් මනුරංග, එල්.දුල්ශාන් සිල්වා එක්ව ලියූ ‘මළ මඟුලයි’ තිර පිටපත කෝසල ගමගේ විසින් නිෂ්පාදනය කරයි.
