34
වින්දන ආරියවංශගේ සිනමා තිරරචනය ‘මලකි දුවේ නුඹ’ පෙබරවාරි 25 වෙනිදා එළිදැක්වීමට නියමිතයි. කොළඹ 07, ජාතික පුස්තකාල සහ ප්‍රලේඛන සේවා මණ්ඩල ශ්‍රවණාගාරයේදී සවස 3.00 ට මෙම එළිදැක්වීම සිදුකෙරේ.
මෙහිදී සිනමා අධ්‍යක්ෂ ප්‍රසන්න විතානගේ, මහාචාර්‍ය සරත් විජේසුරිය, නාලක ගුණවර්ධන, දිලීප අබේසේකර විසින් ප්‍රධාන දෙසුම් පැවත්වනු ලැබේ.මෙම උලෙළ මෙහෙයවනු ලබන්නේ පාරමී රණසිංහ විසිනි. ‘මලකි දුවේ නුඹ’ ඉමාෂී ප්‍රකාශනයකි.
