30
රැප් සහ හිපොප් ගීත ඇතුළත් (BEHETH) සංගීත ප්රසංගය නොවැම්බර් 01 දා නෙළුම් කුලුන එළිමහන් පරිශ්රයේදී පැවැත්වේ.
මෙම ප්රසංගයට රැප් ගායක පුංචි මලිත්, ශාන් පුතා, කෝස්තා, Big Doggy, Zany Inzane ඇතුළු ජනප්රිය රැප් ගායක ගායිකාවන් රැසක් සහභාගී වීමට නියමිතයි.
