Home » පැරඩයිස් කේරළ රාජ්‍ය සම්මානයෙන් පිදුම් ලබයි

පැරඩයිස් කේරළ රාජ්‍ය සම්මානයෙන් පිදුම් ලබයි

by mavan
January 29, 2026 11:40 am 0 comment

ප්‍රවීණ චිත්‍රපට අධ්‍යක්ෂ ප්‍රසන්න විතානගේ සිනමා අධ්‍යක්ෂණයක් වූ ‘පැරඩයිස්’ චිත්‍රපටය, 55 වැනි කේරළ රාජ්‍ය සම්මාන උලෙළේදී සම්මාන හිමිකර ගැනීමට සමත්විය.

මෙහිදී හොඳම කතාවට හිමි සම්මානය ප්‍රසන්න විතානගේටත්, හොඳම නිළියට හිමි ජූරියේ සම්මානය දර්ශනා රාජේන්ද්‍රන්ටත් හොඳම චිත්‍රපටයට හිමි ජූරියේ සම්මානයක් ‘පැරඩයිස්’ චිත්‍රපටයට හිමිවිය.

You may also like

Leave a Comment

අප ගැන

ශ්‍රී ලාංකීය පුවත්පත් කලාවේ මහගෙදර

 

[email protected]

 

011 2 429 586
011 2 429 587
011 2 429 429

 

Web Advertising : (+94) 112 429 315

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT