5
ප්‍රවීණ ගායන හා රංගන ශිල්පී ප්‍රියංකර පෙරේරාට උපහාරයක් වශයෙන් ‘සුපුන් සඳක්’ මියැසි රාත්‍රිය සංගීත ප්‍රසංගය දෙසැම්බර් 06 වැනිදා බණ්ඩාරනායක අන්තර්ජාතික සම්මන්ත්‍රණ ශාලාවේදී පස්වරු 06.30ට පැවැත්වීමට කටයුතු යොදා ඇත. එදින ගායක ගායිකාවන් පහළොස් දෙනකු පමණ ගීත ගායනයෙන් එක්වෙති.
