14
අයිරිස් මර්ඩොක්ගේ The Black Prince නවකතාව ඇසුරෙන්, ඊ. එම්. ඩී. උපාලිගේ නවතම නාට්‍ය නිර්මාණය පවුල්කන මිනිහෙක් එළඹෙන 18 වැනි දා පස්වරුවේ BMICH ඉදිරිපිට, සුදර්ශි එළිමහන් රඟහලේදී වේදිකා ගතකෙරේ.
සම්පත් පෙරේරා, ලක්ෂ්මන් මෙන්ඩිස්, මාදනී මල්වත්තගේ, ජයනාත් බණ්ඩාර, නිල්මිණි සිගේරා, මිහිරි ප්‍රියංගනී යාපා, චානු දිසානායක රංගනයෙන් එක්වෙති.
