Home » නොවැම්බර් 15 දා නිදොස් කොට නිදහස්

නොවැම්බර් 15 දා නිදොස් කොට නිදහස්

by mavan
October 30, 2025 10:43 am 0 comment

නාට්‍යවේදී වසන්ත ගීතාරච්චි විසින් නිර්මාණය කරන ලද ” නිදොස් කොට නිදහස්” වේදිකා නාට්‍යයේ මංගල දර්ශනය නොවැම්බර් 15 වෙනිදා මරදාන එල්ෆීන්ස්ටන් හිදී සවස 6.30 ට පැවැත්වේ.

මෙහි සුදත් ඇන්තනී, හර්ෂ තෙන්නකෝන් , සුදීක්ෂා සමාධි, දමයන්ත පෙරේරා, වසන්ත ගීතාරච්චි, දිල්හාරා ජයසිංහ, මදාරා බෝපිටිය සහ විජිත බුද්ධික රංගනයෙන් දායක වෙති. ” නිදොස් කොට නිදහස් ” සුබාසිරි ප්‍රඩක්ෂන් නිපැයුමකි.

You may also like

Leave a Comment

අප ගැන

ශ්‍රී ලාංකීය පුවත්පත් කලාවේ මහගෙදර

 

[email protected]

 

011 2 429 586
011 2 429 587
011 2 429 429

 

Web Advertising : (+94) 112 429 315

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT