සුරේෂ් කුමාරසිංහ තිර රචනය ලියා අධ්‍යක්ෂණය කළ නත්තල් තෑග්ග නාට්‍යය අද ප.ව. 3.30 ට සුප්‍රීම් නාළිකාව ඔස්සේ විකාසයවනු ඇත.
රූපා ගෝමස්, රොෂාන් කදුරුවාන, රෝමා රෝසි, සන්සලා නෙත්මි, නවෝද්‍යා තත්සරනි, ඔසාදි විහඟ, සමන්ති සාගරිකා, සුනිල් මල්ලිකා ආරච්චි, ඩික්සන් කුමාර, රුවන් විතානගේ, මිතීෂ හස්මිත රංගනයෙන් එක්වෙති.
කතාව දෙබස් ඈන් මිලිනි රෝෂිනි, කැමරා අධ්‍යක්ෂණය රන්දික නදීසාන්. අංග රචනය හා හැඩ ගැන්වීම විසාකා ගුණතිලක, සංගීත අධ්‍යක්ෂණය රවී රත්නායක, නිෂ්පාදනය රොෂාන් කදුරුවාන සමඟ සම නිෂ්පාදනයෙන්, නන්දන සුමනරත්න, රුවන් විතානගේ, ඩික්සන් කුමාර, සුනිල් මල්ලිකාරච්චි දායක වෙති.
