Home » දමිත්ට සහ විනෝෂාට සම්මාන

දමිත්ට සහ විනෝෂාට සම්මාන

by mavan
October 30, 2025 9:52 am 0 comment

ඇමරිකාවේ කැලිෆෝනියා ප්‍රාන්තයේ සැන්ටා බාබරා හිදී පැවැති 4th Ceylon International film festival හිදී යොවුන් රංගන ශිල්පී දමිත් විජයතුංගට හොඳම නළුවාට හිමි සම්මානයත්, විනෝෂා කිරිවන්දෙණියට හොඳම අධ්‍යක්ෂණයට හිමි සම්මානයත් හිමිවිය. මෙම සම්මාන ද්විත්වය ඔවුන් විසින් දිනාගනු ලැබුවේ Hello from the other side චිත්‍රපටය වෙනුවෙනි. මෙය විනෝෂා කිරිවන්දෙණියගේ කුලුඳුල් සිනමා අධ්‍යක්ෂණය වන අතර දමිත් විජයතුංග රංගනයෙන් දායක වූ දෙවන සිනමා නිර්මාණයයි.

You may also like

Leave a Comment

අප ගැන

ශ්‍රී ලාංකීය පුවත්පත් කලාවේ මහගෙදර

 

[email protected]

 

011 2 429 586
011 2 429 587
011 2 429 429

 

Web Advertising : (+94) 112 429 315

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT