26
ගාමිණී ජීවරත්නගේ ඒක පුද්ගල ගී ප්‍රසංගය ‘ජීවානුභාවේනා’ ප්‍රසංගය එළැඹෙන 12 වැනිදා මහාචාර්ය පාතේගම ඤාණිස්සර හිමියන් ඇතුළු ආචාර්ය ජ්‍යේෂ්ඨ රංගවේදි රවීන්ද්‍ර රන්දෙණිය, ජ්‍යේෂ්ඨ ගායනවේදී සුනිල් එදිරිසිංහයන්ගේ විශේෂ ආරාධිතයන් ලෙස සහභාගී වීමෙන් ප.ව.03.00ට මහර කඩවත කැලණි සංස්කෘතික මධ්‍යස්ථානයේදී පැවැත්වේ. කැලණි ජනතා කලා පදනමේ ඉදිරිපත් කිරීමක් වන මෙහි කථනය ලලිත් ප්‍රියංකරගෙනි.
