36
සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව සහ කළුතර දිස්ත්‍රීක් ලේකම් කාර්යාලය, සංස්කෘතික අංශය අනුග්‍රහයෙන් සංවිධානය කළ සම්මාන උලෙළක් පසුගියදා කළුතර දී පැවිත්විණි. එහිදි ජ්‍යේෂ්ඨ මාධ්‍යවේදිනි විනීතා කරුණාරත්න කලාශූරී සම්මානය පිරිනැමිය. කලාව සහ මාධ්‍ය මෙහෙවර උදෙසා මීට ප්‍රථම ඇයට ජනමාධ්‍ය ශිරෝමණී ගෞරව නාමයද හිමිවී ඇත.
ජීවිතයට එක්වරක් පමණක් හිමිවන ලංකාවේ විශිෂ්ටතම රූපවාහිනී මාධ්‍යවේදිනිය ලෙස ලක් වනිතා අභිමානි සම්මානයත්, කලාව සහ මාධ්‍ය මෙහෙවර උදෙසා ජීවිතයට එක්වරක් පමණක් හිමිවෙන ඩයමන්ඩ් එක්සලන්ස් සම්මානයත් සමඟ ඇය දිනාගත් තිස්වන සම්මානයයි.
