4
මොරටු මහා විදුහල් ආදි ශිෂ්‍ය සංගමයේ සාහිත්‍ය කමිටුව සංවිධානය කළ සහිත්‍ය තරඟාවලියේ හොඳම කෙටි කතාව වූ ‘ටීචර් අම්මා’ කෙටි කතාව ප්‍රථම ස්ථානය දිනා ගෙන ඇත. මෙය රචනා කර ඇත්තේ මොරටුව මහා විද්‍යාලයේ දොළහ වසරේ ඉගෙනුම ලබන නෙත්මි සෙව්වන්දි ජයතිලක ශිෂ්‍යාව විසිනි.
