146
සම්මානනීය චිත්‍ර ශිල්පී එස්.එච් සරත්ගේ චිත්‍ර කලා දිවියට 50ස් වසරක් සපිරීම නිමිත්තෙන් ඔහුගේ තෙල් සායම්වලින් අඳීන ලද නවතම චිත්‍ර 17ක් ඇතුළත්ව ඒක පුද්ගල චිත්‍ර ප්‍රදර්ශනය 17 th painting නමින් 26 වැනිදා සිට 29 වැනිදා දක්වා ජේ.ඩී.ඒ පෙරේරා කලාකාරයේදී පැවැත්වීමට කටයුතු යොදා ඇත. උදෑසන 10 සිට පස්වරු 07 දක්වා ප්‍රදර්ශනය මහජනතාවට නොමිලයේ පැවැත්වේ.
