33

ප්‍රවීණ හා සම්මානනීය සිනමා අධ්යක්ෂ උදයකාන්ත වර්ණසූරිය 29 වැනි සිනමා නිර්මාණය ලෙසින් ‘මේඝ වර්ෂා’ චිත්‍රපටයේ මුහුරත් උලෙළ පසුගිය දා බත්තරමුල්ල වෝටර්ස් එජ් හෝටල් පරිශ්‍රයේදි පැවැත්විණි, සිනමා පටයේ නළු, නිළියන්, මාධ්‍යවේදීන් හා විශේෂ ආරාධිතයින් රැසක් මේ සඳහා එක්ව සිටියහ. ඉවෝක් රූපහල ෆිල්ම්ස් පුද්ගලික සමාගමේ නිෂ්පාදනයකි.
