17
ජීවන්ත දයානන්ද විසින් රචිත උදයකාන්ත වර්ණසූරියගේ ජීවිත කතාව අලළා ලියන ලද ග්රන්ථය වන උදයකාන්ත සිත්තරකුගේ සිනමා රූප රිද්මය පසුගිය දින කොළඹ මහවැලි කේන්ද්රයේ ශ්රවණාගාරයේදී කලාකරුවන් සහ විශේෂ ආරාධිත අමුත්තන් රැසකගේ සහභාගිත්වයෙන් ජනගත කෙරිණි.