Home » උත්පලා පීරිස් Novacosmo රූ කිරුළට තරඟ වදී

උත්පලා පීරිස් Novacosmo රූ කිරුළට තරඟ වදී

by mavan
December 4, 2025 11:11 am 0 comment

යොවුන් නිළි උත්පලා පීරිස් ඉදිරියේදී ශ්‍රී ලංකාවේ පැවැත්වීමට නියමිත Miss Novacosmo World wide 2025 සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කිරීමට වරම් ලබා ඇත. මේ දිනවල දෙරණ නාලිකාවේ විකාශය වන ‘මං ආදරෙයි’ ටෙලි නාට්‍යයේ යෙනාරාගේ චරිතය නිරූපණය කරනු ලබන්නේ ඇයයි.

Novacosmo World wide ජාතික අධ්‍යක්ෂ ලෙස කටයුතු කරනු ලබනුයේ මයුර පෙරේරායි.

 

You may also like

Leave a Comment

අප ගැන

ශ්‍රී ලාංකීය පුවත්පත් කලාවේ මහගෙදර

 

[email protected]

 

011 2 429 586
011 2 429 587
011 2 429 429

 

Web Advertising : (+94) 112 429 315

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT