156
සරසවිය පුවත්පතේ හිටපු මාධ්‍යවේදිනි තිලානි ශානිකා විතානාච්චි විසින් රචිත අරණේ සිත්තරා කෘතිය පසුගිය දින කැලණිය විශ්ව විද්‍යාලයේ සමාජ විද්‍යාපිඨ ශ්‍රවණාගාරයේදී ජනගත කෙරිණි.
එහි මුඛ්‍ය දේශන ජ්‍යේෂ්ඨ කථිකාචාර්ය උපුල් රණේපුර සහ සරසවිය පුවත්පතේ ප්‍රධාන කර්තෘ ආචාර්ය නුවන් නයනජීත් කුමාර විසින් පැවැත්වූහ. ප්‍රවීණ සන්නිවේදක ඉන්ද්‍රසිරි සුරවීර විසින් සභාව මෙහෙයවනු ලැබීය.


සේයාරූ- ජූඩ් ඩෙන්සිල් පතිරාජ
