49
ශ්රැති ප්රභාගේ ප්‍රථම අධ්‍යක්ෂණය වන අභීත ප්‍රකාශ්ගේ නිෂ්පාදනයක් වන ‘අභීත’ සිනමාපටයේ විශේෂ දර්ශනයක් පසුගිය දින වැල්ලවත්ත සැවෝයි ප්‍රිමියර් සිනමා ශාලාවේදී පැවැත්විණි.
ශ්‍රියාණි අමරසේන, අභීත ප්‍රකාශ්, ශ්‍රියන්ත මෙන්ඩිස්, ඉසුරු ලොකුහෙට්ටිආරච්චි, පබෝදා සංදීපනි, මහේන්ද්‍ර පෙරේරා, රොඩ්නි වර්ණකුල, මොරින් චාරුණි, මිහිරි සිරිතිලක, චතුර පෙරේරා සමඟ රංගන ශිල්පීහු රැසක් මෙම සිනමා පටයට රංගනයෙන් එක්වෙති.
