38
සුකිර්තන් ක්‍රිස්තුරාජා සහ ජෙනොසන් රාජේස්වර්ගේ අධ්‍යක්ෂණයක් වූ ‘අන්තෝනි’ චිත්‍රපටයේ නිල පෝස්ටරය පසුගියදා එළිදැක්විණි.
කයල් විල්සන්ට්, සුදර්ශන් රවීන්ද්‍රන් සෞමි මුණසිංහ මෙහි ප්‍රධාන චරිත නිරූපණය කරති. ශශ්‍රී ලාංකික සිනමා ඉතිහාසයේ ප්‍රථම වතාවට දකුණු ඉන්දීය සංගීත අධ්‍යක්ෂ විශාරද ඉලෙයරාජා මෙහි සංගීත අධ්‍යක්ෂණය කර ඇත. නුදුරේදීම ලොව පුරා තිරගත වීමට නියමිත ‘අන්තෝනි’ චිත්‍රපටය Osai film නිෂ්පාදනයකි.
මෙහි බෙදාහැරීම සහ ප්‍රධාන නිෂ්පාදන කළමනාකරණය බ්‍රෙන්ස්ටන් ඇලෙක්ස් විසිනි.
