50
චාලක රණසූරිය අධ්‍යක්ෂණය කරන අටවන බුවනෙක වේදිකා නාට්‍යය ඔක්තෝබර් 25 දා මරදාන ටවර් රඟහලේදී වේදිකා ගත වේ.
ධර්මප්‍රිය ඩයස්, නයෝමි තක්ෂිලා, අකලංක ප්‍රභාෂ්වර, මනෝජා ප්‍රනාන්දු මෙහි රංගනයෙන් දායක වී ඇත. අටවන බුවනෙක “අ යන්න යට ප්‍රඩක්ෂන්ස් ” නිපැයුමකි.
