Home » ROOM NO 106 සහ ඒක තමයි මේක තිරයට

ROOM NO 106 සහ ඒක තමයි මේක තිරයට

by mavan
February 12, 2026 10:01 am 0 comment

සුරංග ද අල්විස් අධ්‍යක්ෂණය කළ ROOM NO 106 සහ ‘ඒක තමයි මේක’ චිත්‍රපට දෙක ප්‍රදර්ශනය සඳහා මුදා හැරීම LFD සහ CEL ආයතන හරහා මුදාහැරීමේ අවබෝධතා ගිවිසුම කොළඹ දි අත්සන් කෙරිණ. මෙම චිත්‍රපට තිර රචනය සුනෙත් මාලිංග ලොකුහේවාගෙනි.

You may also like

Leave a Comment

අප ගැන

ශ්‍රී ලාංකීය පුවත්පත් කලාවේ මහගෙදර

 

[email protected]

 

011 2 429 586
011 2 429 587
011 2 429 429

 

Web Advertising : (+94) 112 429 315

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT