12
චිත්‍රපට අධ්යක්ෂ සුනෙත් මාලිංග ලොකුහේවා සහ ආචාර්ය සෙනේෂ් බණ්ඩාර දිසානායක විසින් තිර රචනය කළ චිත්‍රපට නිෂ්පාදක සහ අධ්යක්ෂ සුරංග ද අල්විස්ගේ 6 වැනි සිනමා නිර්මාණය වන ‘ROOM NO 106’ 2026 වසරේ මාර්තු මස සිට ‘රිත්මා’ මණ්ඩලය ඇතුළු දිවයිනපුරා සිනමාහල්වලදී තිරගත විමට නියමිතය. බිමල් ජයකොඩි, ඩිස්නි රාජපක්ෂ, ප්‍රියන්ත සිරිකුමාර, ශ්‍යාම් ප්‍රනාන්දු, දමිතා අබේරත්න, කලණ ගුණසේකර, ධනංජය සිරිවර්ධන, නයෝමි තක්ෂිලා, අමිත්ත වීරසිංහ, චතුර පෙරෙරා, ජීවාන් සප්තරංග ධනු ඉන්නසිත්ස්ම්බි, උපුල් ගුණවර්ධන සමඟ ඉෂාන් මෙන්ඩිස් ඇතුළු පිරිස් රැසක් රංගනයෙන් දායකවෙති.
