74
සුරංග ද අල්විස් අධ්යක්ෂණය කළ ROOM NO 106 සහ ‘ඒක තමයි මේක’ චිත්රපට දෙක ප්රදර්ශනය සඳහා මුදා හැරීම LFD සහ CEL ආයතන හරහා මුදාහැරීමේ අවබෝධතා ගිවිසුම කොළඹ දි අත්සන් කෙරිණ. මෙම චිත්රපට තිර රචනය සුනෙත් මාලිංග ලොකුහේවාගෙනි.
