Home » ‘ROOM NO 106’ වැඩ අවසන්

‘ROOM NO 106’ වැඩ අවසන්

සුරංග ද අල්විස් අධ්‍යක්ෂණය

by mavan
January 15, 2026 11:51 am 0 comment

චිත්‍රපට අධ්‍යක්ෂ සුනෙත් මාලිංග ලොකුහේවා සහ ආචාර්ය සෙනේෂ් බණ්ඩාර දිසානායක විසින් තිර රචනය කළ චිත්‍රපට නිෂ්පාදක සහ අධ්‍යක්ෂ සුරංග ද අල්විස්ගේ 6 වැනි සිනමා නිර්මාණය වන ‘ROOM NO 106’ 2026 වසරේ මාර්තු මස සිට ‘රිත්මා’ මණ්ඩලය ඇතුළු දිවයිනපුරා සිනමාහල්වලදී තිරගත විමට නියමිතය. බිමල් ජයකොඩි, ඩිස්නි රාජපක්ෂ, ප්‍රියන්ත සිරිකුමාර, ශ්‍යාම් ප්‍රනාන්දු, දමිතා අබේරත්න, කලණ ගුණසේකර, ධනංජය සිරිවර්ධන, නයෝමි තක්ෂිලා, අමිත්ත වීරසිංහ, චතුර පෙරෙරා, ජීවාන් සප්තරංග ධනු ඉන්නසිත්ස්ම්බි, උපුල් ගුණවර්ධන සමඟ ඉෂාන් මෙන්ඩිස් ඇතුළු පිරිස් රැසක් රංගනයෙන් දායකවෙති.

 

You may also like

Leave a Comment

අප ගැන

ශ්‍රී ලාංකීය පුවත්පත් කලාවේ මහගෙදර

 

[email protected]

 

011 2 429 586
011 2 429 587
011 2 429 429

 

Web Advertising : (+94) 112 429 315

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT