31
ශේන් ආර්යන් නිලාම් තිර රචනය ලියමින් අධ්‍යක්ෂණය කරන RAAZ නවතම චිත්‍රපටය සමාරම්භක මුහුරත් උත්සවය පසුගියදා කළුබෝවිල ශ්‍රී වෙන්කටේශ්වර මහා විශ්නු මූර්ති කෝවිල් පරිශ්‍රයේදි පැවැත්විණි. රෝස ආදරේ සිනමා පටය සහ පුංචි තිරය තුළින් බැක් සයිඩ් ගෙනා අශෝක් ෆිල්ම්ස් වෙනුවෙන්, අශෝක් ජයකොඩි විසින් RAAZ නිෂ්පාදනය කරනු ලබනු ලබයි.

