නිවස කළා පුවත් Paris Gala Night 2024 17 වැනිදා පැරිසියේ

Paris Gala Night 2024 17 වැනිදා පැරිසියේ

by Manjula
March 14, 2024 12:57 am 0 comment

ප්‍රංශයේ ජීවත් වන ශ්‍රී ලාංකික කතුන් දෙදෙනකු වන මකි හා රුකී එක්ව පවත්වනු ලබන Paris Gala Night  2024 එළැඹෙන 17 වැනි දින ප.ව 6.30 ට ප්‍රංශයේ L. Event 6 Bis Rue de la Pompadous 94470, Boissy, Saint, Lege හිදි පැවැත්වීමට කටයුතු යොදා ඇත. 2016 වසරේ මෙරට ශ්‍රී ලාංකේය ලෝක විවාහක රූ රැජින කිරුළ හිමිකරගත්තෝ රුක්ෂිකා ගමගේ සහ ඇගේ නැගණිය මල්කිගමගේය. ශ්‍රී ලාංකේය සිනමාවේ සුපර් ස්ටාර් ලෙස විරුදාවලිය ලත් රන්ජන් රාමනායක එහි ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගි වේ. පැරිසියේ මනෝජ් ප්‍රමුඛBlack Box සමඟ DJ,waya හා DJ jana සංගීතය සපයන අතර නර්තනය තිරසාවී නර්තන කණ්ඩායමද බ්‍රෙසීලියන් සල්සා නර්තන කණ්ඩායමද දේශීය හා විදේශීය නර්තනයන් ද මෙහිදී ඉදිරිපත් කරනු ඇත. යුරෝපයේ ජීවත්වන සියලුම ශ්‍රී ලාංකිකයන්ට මෙය විවෘත බව සංවිධායක මණ්ඩලය පවසයි.

You may also like

Leave a Comment

අප ගැන

ශ්‍රී ලාංකීය පුවත්පත් කලාවේ මහගෙදර

 

[email protected]

 

011 2 429 586
011 2 429 587
011 2 429 429

 

Web Advertising : (+94) 112 429 315

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT