වර්ෂ 2023 ක්වූ December 01 වැනිදා Friday
වායාම
සැප්තැම්බර් 14, 2023

සුජිත් අක්කරවත්ත විසින් රචිත නවතම ග්‍රන්ථය ‘වායාම’ පසුගිය දින කොළඹ ලක්ෂ්මන් කදිරගාමර් අනුස්මරණ ශාලාවේ දී එළිදැක්විණි.
ඓතිහාසික ශාස්ත්‍රීය දත්ත, ඉතිහාස මූලාශ්‍ර, ප්‍රවාද හා ජන මූලාශ්රයන් සමඟ පුරාවිද්‍යාත්මක සනාථයන් සංකලනය කරමින් නිර්මාණ පර්යේෂණ ග්රන්ථයක් ලෙස මෙය පිටු 482කින් සමන්විතය.