‘නෙයිනගේ සූදුව’ නැවතත් වේදිකාවට

පෙබරවාරි 2, 2023

 

කිත්සිරි හේවගේ විසින් නව නිෂ්පාදනයක් ලෙස ඉදිරිපත් කරනු ලබන ‘නෙයිනගේ සූදුව’, වත්මන් පරපුරට තිළිණ කරමින් 75 වැනි නිදහස් දිනය වෙනුවෙන් පෙබරවාරි 4 වැනි දින නව මැගසින් බන්ධනාගාරයේදී නොමිලේ වේදිකාගත කෙරෙයි. නැවතත් පෙබරවාරි 24 දින ‘ආදි අනුරුද්ධියන්’ කොළඹ ශාඛාව වෙනුවෙන් එල්ෆින්ස්ටන් රඟහලේදි සවස මේ නාට්‍යය වේදිකා ගතකෙරේ.