1
එළඹෙන මාර්තු 21 වැනිදා පස්වරු 6.30 ට ගාල්ල කරාපිටිය වෛද්‍යපීඨ ශ්‍රවණාගාරයේ දි ‘‘MELODYS OF CINEMA නමින්’ ශශ්‍රී ලාංකික සිනමාවේ ජනප්‍රියම ගීත ගැයෙන ප්‍රසංගයක් පැවැත්වීමට කටයුතු යොදා ඇත.
නිලන්ත ශශ්‍රී පතිරණගේ සංගීත අධ්‍යක්ෂණයට ප්‍රවීණ සංගීතවේදී ටී.එම්.ජයරත්න, සූරියා දයාරුවන්, ගයාන් ගුණවර්ධන, මහේෂා සඳමාලි, ඉනෝකා අහංගම, හංසනී විමලසිරි, වෛද්‍ය අසංක එම ප්‍රසංගය එදින ගීතවත් කරති.
