වර්ෂ 2023 ක්වූ September 22 වැනිදා Friday
ද”ගේම්” දින 50 යි

රජ හොරු, මයි නේම් ඉස් බන්දු, හොරා පොලිස් සහ තිරගත වීමට නියමිත කිඞ්නැප් චිත්‍රපට අධ්‍යක්ෂණය කළ සුරංග ද අල්විස්ගේ නවතම චිත්‍රපටය, ජනපි‍්‍රය නළු රන්ජන් රාමනායක සිරගතවීමට ප්‍රථම රඟපෑ ද”ගේම්” අද දින 50 සපුරයි. මේ වන විට අතිසාර්ථකව දිවයින පුරා සිනමාහල්වල එය ප්‍රදර්ශනය වේ.
රන්ජන් රාමනායක, ජනිත් වික්‍රමගේ, ශ්‍රියන්ත මෙන්ඩිස්, බුද්ධික ජයරත්න, ධනංජය සිරිවර්ධන, වසන්ත කුමාරවිල, තරින්දි ප්‍රනාන්දු, ආරියසේන ගමගේ, ලක්ෂ්මන් අමරසේකර, නිල්මිණි කොට්ටෙගොඩ, චතූ රාජපක්ෂ, ජීවාන් සප්නරංග, දුලාෂි නිම්නාදි, තුෂිනි ප්‍රනාන්දු, ගීතිකා රාජපක්ෂ, ටිරෝන් මයිකල්, සැන්ඩෝ හැරිස්, ගයාන් මාපලගම, සුදේෂ් වසන්ත පීරිස්, සමන්ත රංග මායාදුන්න, අනුර සමරජීව, සමන් පද්මකුමාර, සුමේධ මිහිරාජ්, අමායා රංගනයෙන් දායක වෙති.
මෙය නිෂ්පාදනය කළේ සංගීතා චිත්‍රපට සහ A4 චිත්‍රපට වෙනුවෙන් අනුර සමරජීවය. කැමරාකරණයෙන් ගාමිණී මොරගොල්ලාගම, සංස්කරණයෙන් : SKY WALKAR, සංගීතයෙන් සරත් ද අල්විස්, කලා අධ්‍යක්ෂණයෙන් ඇහැලියගොඩ සෝමතිලක, වේශ නිරූපණයෙන් සුදත් මන්දාරම්නුවර, ඇදුම් නිර්මාණයෙන් ප්‍රියත් අරුණ ශ්‍රී, සටන් අධ්‍යක්ෂණයෙන් සමන්ත රංග මායාදුන්න, නර්තන අධ්‍යක්ෂණයෙන් සංඛ අබේසිංහ, නිෂ්පාදන කළමනාකරණයෙන් ජයන්ත දර්ශන දිසානායක සහ සත්‍යා මෝගන් යෝගප්රියා, නිශ්චල ඡුායාරුපකරණයෙන් ඇරුණ ශාන්ත, තිරරචනයෙන් සුරංග ද අල්විස් සහ නිශාන්ත වීරසිංහ, පළමු සහය අධ්‍යක්ෂණයෙන් නදීශ සමිත් ඩයස්, දෙවැනි සහය අධ්‍යක්ෂණයෙන් නජිනි දික් ඕවිට, තෙවැනි සහය අධ්‍යක්ෂණයෙන් සමන් පද්ම කුමාර, ගීත ගායනයේ සංඛ දිනෙත්, ශානිකා වනිගසේකර, බුද්ධික උෂාන්, උදයංග සුරේෂ් හා රූනි, පද රචනයෙන් සමන් චන්ද්‍රනාත් වීරසිංහ, චන්ද්‍රදාස ප්‍රනාන්දු, ආනන්ද සමරකෝන්, දිල්හාරා ඉලංගකෝන්, නාද ශික්ෂණයෙන් කාලිංග ගිහාන් පෙරේරා, සංගීත සංයෝජනයෙන් සුනෙත් කැලූම්, වර්ණ සංයෝජනයෙන් ආනන්ද බණ්ඩාර, දෙබස් රචනයෙන් ඩිරාන් විජේසිංහ, කොණ්ඩා මෝස්තර නිර්මාණයෙන් චතුරිකා සඳමාලි සහ කිරන් ද සොයිසා දායක වෙති.