වර්ෂ 2023 ක්වූ February 03 වැනිදා Friday
මාෂි චතුරිකා කුරේ මවන රූ මාදිලි
සැප්තැම්බර් 22, 2022

රහයි ජීවිතේ (කෞශල්‍යා), වෙස් ගත්තෝ (මාලනී), හිතුවක්කාරී, සුසුම් රස්තියාදුව (ටානියා), ඉඳුවරය, GOOD NEWS (පුවත්පත් වාර්තාකාරිනියක්), Murder (ශේෂා - ප්‍රධාන චරිතය) යන ටෙලි නාට්‍යවලට ද කුණු කොල්ලා (මාධ්‍යවේදිනියකගේ චරිතය), 21 (මයුරි) යන චිත්‍රපටවලද මියුසික් වීඩීයෝ සහ වෙළෙඳ දැන්වීම්වලද රංගනයෙන් දායක වී ඇති මාෂි චතුරිකා කුරේ නව පරපුරේ නිළියකි.





තිලක් පෙරේරා