49
ජනප්‍රිය ටෙලි නාට්‍ය රැසක් අධ්‍යක්ෂණය කළ චරිත් අබේසිංහගේ ප්‍රථම සිනමා අධ්‍යක්ෂණය වන ‘Mr. මිසිස්’ චිත්‍රපටිය අද 20 දින සිට ඊ. ඒ .පී. සිනමා මණ්ඩලයේ බෙදාහැරීමක් ලෙසින් දිවයින පුරා සිනමා ශාලාවන්හි තිරගත වීමට නියමිතය. ‘Mr. මිසිස්’ රයිගම් සමූහ ව්‍යාපාරය වෙනුවෙන් ආචාර්ය රවි ලියනගේ විසින් නිෂ්පාදනය කරයි. මේ පසුගිය දින පැවැති එහි මාධ්‍ය දර්ශනයේ විශේෂ අවස්ථායි.

