21

ගායන ශිල්පිනී කාංචනමාලා මහවිතානගේ ‘කාංචන මාලා live in concert’ ප්රසංගය පසුගිය දින එල්ෆින්ස්ටන් රඟහලේදී පැවැත්විණි. මෙවර ප්රසංගය වෙන් වූයේ මාලිනී ෆොන්සේකාට උපහාරයක් ලෙසයි. ඈ එදා රංගනයෙන් එක්වු සිනමාපට වල ජනප්රිය ගී රැසක් එදින ගායනි කළ අතර සංගීතය යුධ හමුදා සංගීත කණ්ඩායම විසින් මෙහෙය විය.
