Home » live in concert කාංචනමාලා

live in concert කාංචනමාලා

by mavan
February 5, 2026 10:21 am 0 comment

ගායන ශිල්පිනී කාංචනමාලා මහවිතානගේ ‘කාංචන මාලා live in concert’ ප්‍රසංගය පසුගිය දින එල්ෆින්ස්ටන් රඟහලේදී පැවැත්විණි. මෙවර ප්‍රසංගය වෙන් වූයේ මාලිනී ෆොන්සේකාට උපහාරයක් ලෙසයි. ඈ එදා රංගනයෙන් එක්වු සිනමාපට වල ජනප්‍රිය ගී රැසක් එදින ගායනි කළ අතර සංගීතය යුධ හමුදා සංගීත කණ්ඩායම විසින් මෙහෙය විය.

You may also like

Leave a Comment

අප ගැන

ශ්‍රී ලාංකීය පුවත්පත් කලාවේ මහගෙදර

 

[email protected]

 

011 2 429 586
011 2 429 587
011 2 429 429

 

Web Advertising : (+94) 112 429 315

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT