10
ජා ඇල කල්එලිය St joachim parish 175 වැනි ජුබිලිය නිමිත්තෙන් අරමුදල් තර කර ගැනීමේ අරමුණින් සංවිධානය කරන Libera සජීවී ගිය ප්‍රසංගය එළැඹෙන 7 වැනිදා පස්වරුවේ මීගමුව ආවේ මරියා ශ්‍රවණාගාරයේදී පැවැත්වේ.
වාද්‍ය විචාරද මනෝජ් පීරිස්ගේ ත්රිථාල් වාද්‍ය වෘන්දය සංගීතවත් කරන Libera හි කීර්ති පැස්කුවල්, සසිකා නිසංසලා හා කසුන් කල්හාර ගීතවත් වෙති. කථනය ප්‍රවීණ නිවේදක වසන්ත රෝහණගෙනි.
