Home » Human Rights විශේෂ වාර්තා චිත්‍රපට දැක්ම

Human Rights විශේෂ වාර්තා චිත්‍රපට දැක්ම

by mavan
December 11, 2025 10:52 am 0 comment

Human Rights විශේෂ වාර්තා චිත්‍රපට දැක්ම දෙසැම්බර් 13 දා ප.ව 2.00 සිට ප.ව. 7.00 දක්වා ජාතික චිත්‍රපට සංස්ථාවට අනුබද්ධ තරංගනී සිනමා ශාලාවේදි පැවැත්වේ.

  • විශාකේෂ චන්ද්‍රසේකරම්ගේ Thirty Two – ( මි. 75/ සිංහල)
  • නිසංක වෙහෙරදූවගේ Life in time of Corona ( මි. 15/ සිංහල , දෙමළ)
  • නිසංක වෙහෙරදූවගේ The Four fold Path ( මි. 30/සිංහල)
  • විශාකේෂ චන්ද්‍රසේකරම්ගේ Payanam( මි. 65/ දෙමළ/ ඉංග්‍රීසි )

(සියලු චිත්‍රපට ඉංග්‍රීසි උපසිරස සහිතයි)

Human Rights විශේෂ වාර්තා චිත්‍රපට දැක්ම Law & Society Trust ඉදිරිපත් කිරීමකි.

You may also like

Leave a Comment

අප ගැන

ශ්‍රී ලාංකීය පුවත්පත් කලාවේ මහගෙදර

 

[email protected]

 

011 2 429 586
011 2 429 587
011 2 429 429

 

Web Advertising : (+94) 112 429 315

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT