Home » සුමියුරු ගී රාවේ මාලඹේදී

සුමියුරු ගී රාවේ මාලඹේදී

by shanaka
December 25, 2025 1:00 am 0 comment

නත්තල් අසිරිය වෙනුවෙන් සුමියුරු ගී රාවේ නත්තල් ගී ප්‍රසංගය දෙසැම්බර් 28 වෙනිදා පෙ.ව. 9.30 ට මාලඹේ ප්‍රාදේශීය ලේකම් කාර්යාල ශ්‍රවණාගාරයේදී පැවැත්වේ. මෙය සංවිධානය කරනු ලබන්නේ රංගන සහ ගායන ශිල්පී ලක්ෂ්මන් කුමාරතුංග විසිනි.

You may also like

Leave a Comment

අප ගැන

ශ්‍රී ලාංකීය පුවත්පත් කලාවේ මහගෙදර

 

[email protected]

 

011 2 429 586
011 2 429 587
011 2 429 429

 

Web Advertising : (+94) 112 429 315

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT