සිංහල චිත්‍රපට නාමාවලිය - රීලෝඩ්

දෙසැම්බර් 26, 2019

 

තිරගත වූ දිනය - 2019 නොවැම්බර් 22

ඉදිරිපත් කිරීම -

නිෂ්පාදනය - කමල් ධර්මප්‍රිය, මහින්ද උඩුවන, ධම්මිකා ප්‍රියදර්ශනී

අධ්‍යක්ෂණය සහ ශබ්ද පරිපාලනය - සුසන්ත ධර්මප්‍රිය

කතාව, දෙබස්, තිර රචනය - හරිත් වාසල

සහය අධ්‍යක්ෂණය - සම්පත් රත්නායක

කැමරා අධ්‍යක්ෂණය - මහේෂ් කරුණාරත්න

සංස්කරණය සහ විශේෂ දෘශ්‍ය ප්‍රයෝග - එල්මෝ හැලිඩේ

අංග රචනය - ප්‍රියන්ත ඊශ්වර

කලා අධ්‍යක්ෂණය - සුසන්ත ඩයස් අභයසිංහ, සුනිල් ජයලත්, සනත් ජානක

ක්‍රියාදාම අධ්‍යක්ෂණය - ටෙඩී විද්‍යාලංකාර

නර්ථන අධ්‍යක්ෂණය - සංඛ ප්‍රසාද්

වර්ණ සංකලනය - ආනන්ද බණ්ඩාර - ෆයින් විෂන්

චිත්‍රාගාරය - සරසවි චිත්‍රාගාරය, කැලණිය

නිෂ්පාදන කළමනාකරණය - රුක්ෂාන් සංකල්ප, දොන් අරුණ ශාන්ත

නිශ්චල ඡායාරූප - නිමල්ක මධුෂාන්

පසුබිම් සංගීත අධ්‍යක්ෂණය - කපිල මැද්දේගොඩ

ගීත සඳහා සංගීතය - රොෂාන් තිසේරා, කපිල මැද්දේගොඩ, ජානක ෆොන්සේකා

ගීත හා ගීත රචකයින්, ගායක ගායිකාවන්

හොර බොරුව නිසා - සඳුන් ප්‍රනාන්දු - පද රචනය - හරිත් වාසල

සමනල කටු - අංජලිකා සංජීවනී - පද රචනය - හරිත් වාසල

බොනකන යාළු - විමලජිත් දොඹගහවත්ත - පද රචනය - විමලජිත් දොඹගහවත්ත

නිලංකාර වීදියේ - අසංක ධනංජය - පද රචනය - සඳරුවන්

නළු නිළියන් - කුමාර තිරිමාදුර, දිල්හානි අශෝකමාලා,

ගිරිරාජ් කෞෂල්‍ය, සරත් චන්ද්‍රසිරි, තාරුකා වන්නිආරච්චි, රොෂාන් පිලපිටිය, ගයාත්‍රි ඩයස්, ටෙඩී විද්‍යාලංකාර, හේමන්ත ඊරියගම, මහින්ද පතිරගේ, නන්දන හෙට්ටිආරච්චි, චතුර පෙරේරා, ඩී. පී. ගංගොඩතැන්න, ආරියසේන ගමගේ, ඉන්දක දේශප්‍රිය, මංජුල මොරගහ, සුරේනි සෙනරත්, සැනට් දික්කුඹුර, රාජසිංහ ලෝලුවාගොඩ, කීර්ති බණ්ඩාර, හරිත් වාසල, ජගත් ඇපලදෙනිය, තිලකරත්න ලියනගේ, ජීවන් හඳුන්නෙත්ති