Home » නිදහස් කොට නිදහස් 15 වැනිදා

නිදහස් කොට නිදහස් 15 වැනිදා

by shanaka
November 13, 2025 1:00 am 0 comment

වසන්ත ගීතාරච්ච් ප්‍රථම නාට්‍ය නිර්මාණය වන නිදොස් කොට නිදහස් නාට්‍ය නිර්මාණය එළඹෙන 15 වෙනිදා සන්ධ්‍යාවේ එල්ෆින්ස්ටන් රඟහලේදී වේදිකාගත කෙරේ.

සුදත් ඇන්තනී, සුදීක්ෂා සමාධි, හර්ෂ තෙන්නකෝන්, දමයන්ති පෙරේරා, දිල්හාරා ජයසිංහ, මදාරා බෝපිටිය, විජිත බුද්ධික රංගනයෙන් එක් වෙන අතර මාමඩලේ ගැමුණු විසින් තිර රචනය කළ නිදොස්කොට නිදහස් සුභාසිරි නිෂ්පාදනයකි.

සංගීතය ලලිත් සමන්ත වීරකෝන්, ගායනය සුබුද්ධි ලක්මාලි සහ සමීර එදිරිසිංහ, අංග රචනය රංගන තිලක වර්ධන, නර්තන නිර්මාණය නිලාන් මාලිගැස්ප, පෙළ මතක් කිරීම හර්ෂ ද සිල්වා ආලෝකකරණය සහ ශබ්ද පරිපාලනයේ ථ2 ඥදබඥපබචබඥථඥදබ ගෙනි.

සටහන – නිශ්ශංක විජේරත්න – නයනාංජලි දෙහිපිටිය

You may also like

Leave a Comment

අප ගැන

ශ්‍රී ලාංකීය පුවත්පත් කලාවේ මහගෙදර

 

[email protected]

 

011 2 429 586
011 2 429 587
011 2 429 429

 

Web Advertising : (+94) 112 429 315

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT