හිරෝෂණි ගුණසේකර මවන රූ මාදිලි

සැප්තැම්බර් 29, 2022

 

නව පරපුරේ නිළියක, සහාය අධ්‍යක්ෂවරියක, මෝස්තර නිරූපණ ශිල්පිනියක සහ මාධ්‍යවේදිනියක වන හිරෝෂණි ගුණසේකර 2015 Brian Kerkoven  යටතේ මෝස්තර නිරූපණය හැදෑරූවාය.

ගිරිවැසිපුර, උතුරු සුළඟ යන චිත්‍රපටවලද බටහිර අහස, රාහු, කැන්ඩි ළමිස්සි, වීදුරු මල් යන ටෙලි නාට්‍යවලද ඇය රංගනයෙන් දායක වූවාය.

Makeup - Bimash Salon

Costumes Sponsored by - Bee Fashion Store

Location -Heshan Holiday Resort