රන්දික නදීශාන් විජේමාන්න පිටපත් රචනය කරමින් අධ්‍යක්ෂණය, කැමරා අධ්‍යක්ෂණය, සංස්කරණය සහ වර්ණ සංයෝජනය කළ නවතම සිනමා පටය ‘මධුර කටු’ මේ වසරේ තිරගත වීමට නියමිතය. නිෂ්පාදනයෙන් සමන් අලංකාර එක්වේ.
කලා අධ්‍යක්ෂණය චාමින්ද වාස්, අංග රචනය රසික තෙන්නකෝන්, ගාමිණි කොස්තා, සහය අධ්‍යක්ෂණය නිලූ විතානගේ, සංගීත අධ්‍යක්ෂණය සරත් වික්‍රම, සමීර වීරසිංහ, ගී පද උපුල්ශාන්ත සන්නස්ගල, ලූෂන් බුලත්සිංහල, ෂෙහාන් ගලහිටියාව, නන්ද වික්‍රමගේ, ගායනය කල්පනා කාවින්දි, ගිහාන් බණ්ඩාර, නිෂ්පාදන කළමනාකරණය කුලසිරි මල්ලිකාරච්චි, නිශ්චල ඡායාරූප මහේෂ් ද සිල්වාගෙනි.
සමන් අලංකාර, සුජානි විනෝද්‍යා, රොෂාන් පිලපිටිය, සනෝජා බිබිලේ, කුලසිරි මල්ලිකාරච්චි, නිලූ විතානගේ, සංජනා පීරිස්, නිශාන් සම්පත්, චතුරංග කාංචන රංගනයෙන් එක්වෙති.
