Home » Ceylon Artists Council වෙබ් අඩවිය මුදාහැරුණු දා

Ceylon Artists Council වෙබ් අඩවිය මුදාහැරුණු දා

by mavan
November 6, 2025 12:32 pm 0 comment

Ceylon Artists Council වෙබ් අඩවිය පසුගිය දින අවකාශයට මුදාහැරිණ. ඒ කොළඹ ලයිට් හවුස් පරිශ්‍රයේදීය. මෙම උත්සවයට එහි සභාපති සේනක විජේසිංහ ප්‍රමුඛ සාමාජික සාමාජිකාවන් රැසක් සහභාගි වූ අතර අර්ජුන රණතුංග, ආශු මාරසිංහ ආදී ආරාධිත අමුත්තෝ රැසක් සහභාගී වූහ. මේ සඳහා අනුග්‍රාහකත්වය දැක්වූයේ සුසිත මනෝජ් විසිනි.

You may also like

Leave a Comment

අප ගැන

ශ්‍රී ලාංකීය පුවත්පත් කලාවේ මහගෙදර

 

[email protected]

 

011 2 429 586
011 2 429 587
011 2 429 429

 

Web Advertising : (+94) 112 429 315

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT